අද මම ඔයාලට ගෙනාවේ IDM එකේ අලුත්ම සංස්කරණයයි. ඒ Internet Download Manager 6.28 build 17 Final. 2017 අගෝස්තු 20 තමා මේක නිකුත්වුනේ. $24.95 ක් වෙන මේ Software එක අද මම ඔයාලට නොමිලේ දෙනවා.
ඒ වගේම ගොඩක් අය IDM පාවිච්චිකරාට හරියට Active කරගන්න දන්නේ නෑ. ඉතින් අද මම මේක හරියට Active කරගන්න හැටිත් කියලා දෙනවා.
වැඩිය කතා ඔනේ නෑ. පහල තියන විදිහට වැඩේ කරගන්න.
Software එක Download කරගන්න
https://docs.google.com/uc?export=download&id=0BxuN0XFwVV5jRldNVGJHSzA1Smc
Active කරගන්නේ මෙහෙමයි
- මුලින්ම ඔයාලා Folder එක ඇතුලේ තියන idman612.exe කියන File එක Open කරගන්න. ඊටපස්සේ සාමාන්‍ය ආකාරයට IDM Install කරගන්න. Install වෙලා ඉවර වුනාට පස්සේ IDM Software එක Close කරලා දාන්න.
Install කරලා ඉවරවුනහම මැසේජ් එකක් එයි Serial Number එක ඇතුලත් කරන්න. එව්වා ඔක්කොම Close කරලා දාන්න. ඒ වගේම IDM එකත් Close කරලා දාන්න. Task Manager ගිහිල්ලා බලන්න හරියට Close වෙලාද තියෙන්නේ කියලා. Close වෙලා නැත්නම් එතනින් Software එක End Process කරලා දාන්න.

ඊටපස්සෙ අනිවාරයෙන්ම internet connection එක disconnect කරන්ට ඔනේ.
ඊටපස්සේ download කරපු software එක Open කරන්ට කලින් ඔයා Idm install කරලා තියනවා නම් එකෙන් Exit වෙලා download කරපු software එක Open කරන්ට.ඊටපස්සෙ එක install කරගන්ට.
එක වැඩ කරෙ නැත්නම් මෙකත් try කරන්ට.
Active කරගන්නේ මෙහෙමයි
- මුලින්ම ඔයාලා Folder එක ඇතුලේ තියන idman612.exe කියන File එක Open කරගන්න. ඊටපස්සේ සාමාන්‍ය ආකාරයට IDM Install කරගන්න. Install වෙලා ඉවර වුනාට පස්සේ IDM Software එක Close කරලා දාන්න.
Install කරලා ඉවරවුනහම මැසේජ් එකක් එයි Serial Number එක ඇතුලත් කරන්න. එව්වා ඔක්කොම Close කරලා දාන්න. ඒ වගේම IDM එකත් Close කරලා දාන්න. Task Manager ගිහිල්ලා බලන්න හරියට Close වෙලාද තියෙන්නේ කියලා. Close වෙලා නැත්නම් එතනින් Software එක End Process කරලා දාන්න.
- ඊටපස්සේ එතනම තියන "Keygen-Patch UnREaL RCE" කියන Folder එක ඇතුලේ තියනවා "Keygen.and.Patch-UnREaL.exe" කියලා File එකක්. ඒක Copy කරගෙන, ඔයාලා IDM Software එක Install කරපු තැනට ගිහින් Paste කරන්න.
ඒ කියන්නේ සාමාන්‍යයෙන් IDM එක Install වෙන්නේ
C:\Program Files (x86)\Internet Download Manager හෝ
C:\Program Files\Internet Download Manager කියන තැන් 2 න් එකකටනේ. ඔය තැනට ගිහින් ඒක Paste කරන්න.
- ඊටපස්සේ "Keygen.and.Patch-UnREaL.exe" කියන File එක Run කරන්න. එතකොට Keygen එක Open වෙයි.
- එතනින් ඔයාලට Serial Number එකක් Generate කරගන්න පුලුවන්. ඒ වගේම Patch කරගන්න, Patch කියන එක ක්ලික් කරලා IDM Install කරලා තියන තැන තියෙන idman.exe කියන File එක තොරන්න. එතකොට ඒක Patch වෙනවා. ඊට පස්සේ අපි මේක Register කරන්න ඔනේ. Auto Reg කියලා එහාපැත්තේ තියන එක ක්ලික් කරලා ඒ වැඩේ කරගන්න පුලුවන්.
හරි දැන් එහෙනම් වැඩේ හරි. ඊටපස්සේ Computer එක Restart පාරක් දාන්න.
දැන් IDM Software එක Open කරලා බලන්න Active වෙලාද තියෙන්නේ කියලා. ( IDM → About IDM)